ප්‍රකාශ කිරීමට මාර්ගයක්

සංවර්ධන පැතිකඩ

කථන භාෂාව හා සම්බන්ධ කුසලතා

අරමුණ

ඔබේ දරුවාගේ කථන හා භාෂා කුසලතා වර්ධනය කිරීම. කවියේ සහ තාලයේ වර්ණවත් ලෝකයට ඔවුන්ගේ මගපෙන්වන්නා වෙන්න.

විස්තරය

ඔබේ කුඩා දරුවා මාස 18ක් වන විට නව වචන ඉගෙනීමට මෙන්ම ඔබ දිරිමත් කරන ඕනෑම භාෂාවකින් වාක්‍ය සකස් කිරීමට ප්‍රිිය කරනු ඇත. වැඩි කල් යන්නට පෙර ඔබටත් ඔබේ දරුවාටත් එකට දිගු සංවාදයක් රස විඳිය හැකි අතර එය දිනෙන් දින වර්ධනය වන බැඳීම ශක්තිමත් කරයි. එනිසා නිර්මානශිලිව දරුවාගේ මනස සුදුස් භාෂාවකින් පෝෂණය කිරීමට මෙය අවස්ථාවක් ලෙස යොදා ගන්න.

ඔබේ දරුවා මාස 22 -24 වන විට ඔවුන්ට සරල වාක්‍ය සැකසීමේ සිට සරල නාද ගායනය තෙක් වචන 50ක් දක්වා කතා කළ හැකිය. (නමුත් පොදුවේ හඳුන්වන නාමයන් භාවිත කිරීම වැරදි විය හැකියි) එහෙයින් ඔබ කතා කිරීමේදී සිහියෙන් භාෂාව යොදා ගන්න.