තරු සදහා ළගා වන්න

සංවර්ධන පැතිකඩ

සංජානන සංවර්ධනය

අරමුණ

තරු සඳහා ළඟා වන්න- වැඩිහිටියන් කරන විවිධ වෘත්තීන් පිළිබඳව ඔබේ දරුවාට උගන්වන්න. ඔවුන්ගේ නිර්මාණාත්මක චින්තන කුසලතා වර්ධනය කරන්න.

විස්තරය

ඔබේ කුඩා දරුවා කුතුහලයෙන් සපිරි චින්තකයෙකු වන අතර වර්ධනය වන විට අලුත් දේවල් ඉගෙන ගනී.සෑම මොfාහතකම අලුත් අදහස් වර්ධනය වේ. මේ වයසේදී ඔවුන්ට විවිධ වෘත්තීන් තේරුම් ගැනීමට හැකි වන අතර චරිත රඟ දැක්විය හැකි ක්‍රීඩාවන්ට ඇලුම් කරනු ඇත. ඔබේ කුඩා දරුවා අනාගත නළුවෙකු විය හැකිය. නැතහොත් අනාගත නායකයකු විය හැකිය.

මාස 30ත් 36ත් අතර කාලය තුළ ඔබේ දරුවා ගුරුවරයා, ගුවන් නියමුවා, වෛද්‍යවරයා යනාදී චරිත රඟදැක්වීමේ ක්‍රීඩාවන් සිදු කරනු ඇත.