ප්‍රථම චිත්‍රය ඇඳීම

පියවර 1- ඇලෙන සුලු ටේප් භාවිත කරමින් A4 කඩදාසිය මේසය මත අලවන්න. මෙය කඩදාසි එහා මෙහා යාම වළක්වයි.

පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩි වී උද්යෝගයෙන් කඩදාසි මත ඇඳීම ආරම්භ කරන්න. ඔබේ කුඩා දරුවා ඔබව අනුකරණය කරමින් ඔවුන් විසින්ම ඇඳීම ආරම්භ කරනු ඇති.

පියවර 3 - උද්යෝගය පවත්වාගෙන යාම සඳහා ඔහුට/ ඇයට අලංකාර පාට කූරු/පැන්සල් ලබා දී ඔවුන්ගේ හිතේ ඇති දේ අඳින්නට ඉඩ දෙන්න.

පියවර 4 - එය අවසන් වූ පසු කඩදාසි ගලවා ඔබේ දරුවාගේ පළමු නිර්මාණය සුරැකිව තබා ගත හැකිය. මෙය ආරම්භයක් පමණයි!

Image
Activities-2-Year-old-Drawing-First
Meta Description
ඔබේ දරුවා සමඟ වාඩි වී ඉතා උනන්දුවෙන් කඩදාසි මත ඇඳීම ආරම්භ කරන්න. ඔබේ දරුවා ඔබ පසුපස ගොස් තනිවම ඇඳීමට පටන් ගනී මෙය ඔබේ දරුවා සඳහා වූ පුහුණුවකි.
Meta Title
ප්‍රථම චිත්‍රය ඇඳීම| Growingup Sri Lanka