Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ළමා සංවර්ධනය හා සම්බන්ධ

වයස මාස 12ට අදාළ ලිපි

12 වන අවධිය 1-දිනක ඔබේ ආදරණිය දරුවා පුටුව ආධාර කරගෙන නැගිටින්නට උත්සාහ දරාවි.දින කීපයකට පසුව දුර්වලව, සෙමින් නමුත් නිසැකවම ඔබේ දෑතේ ආරක්ෂාවට මැදිව ඔබේ දරුවා එය කරාවි. ඔබේ දරුවා ඇයගේ/ඔහුගේ පළමු පියවර තැබීම ඔබට, දෙමව්පියන් ලෙස සැබවින්ම ආඩම්බරයක් දැනෙන මොහොතක් බව අපට වැටහේ. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ දරුවාගේ වයස මාස 12ක් පමණ වන විට වුනත් එය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකියි.

Child Development Article 1 Year