ඔබ ආහාරයට ගන්නා හා උපකරණ භාවිත කරන විට ඔබේ කුඩා දරුවා ඔබේ ක්රියාවන් අනුගමනය කරන බව ඔබට පෙනෙනු ඇත. ඔබේ දරුවා ඔහු/ඇය විසින්ම මානසිකව සූදානම් කරයි. කුඩා පළතුරු කැබලි,චීස් කැට වැනි කුඩා අතින් අල්ලාගත හැකි ආහාර ලබා දීම, ආහාර ගන්නා වෙලාවේදී ඔවුන්ගේ ආහාර ඔවුන්ට තනිවම ආහාර බඳුනෙන් හෝ පිඟානෙන් ලබා ගත හැකිය. ඉන් ආහාර ගන්නා මොහොත රසවත් වනවා පමණක් නොව ඔබේ දරුවාගේ ඉගෙනීමේ චක්රයද වැඩි දියුණු කරයි.
ඔබ ආහාරයට ගන්නා හා උපකරණ භාවිත කරන විට ඔබේ කුඩා දරුවා ඔබේ ක්රියාවන් අනුගමනය කරන බව ඔබට පෙනෙනු ඇත. ඔබේ දරුවා ඔහු/ඇය විසින්ම මානසිකව සූදානම් කරයි. කුඩා පළතුරු කැ...
Read Moreඔබ මුලින් ඔබේ කුඩා දරුවාට කෝප්පයක් දුන් විට ඉන් පානය කරන ආකාරය ඔවුන් තේරුම් ගන්නේ නැත.ඔවුන් ඉන් පානය කිරීමට සම්පූර්ණයෙන් අකමැති විය හැකිය. අලුත් දේ සිදු කිරීමට ...
Read Moreඔබ කුඩා කාලයේ ඔබේ ඇඟිලිවලින් ක්රීඩා කිරීමට කෙතරම් ප්රිය කළාද කියා මතකද?දැන් ඒ මතකයන් ඔබේ කුඩා දරුවාට ලබා දෙන්න ඔබට හැකියි. පැටී කේක්, පීක් අ බූ සහ ඉට්සි බිට්ස...
Read More