NAN 2 HMO - 350g

Cloud Background
Cloud Background

NAN 2 HMO

NAN 2 HMO Follow Up Formula, 6-12 months

NAN 2 HMO යනු මාස 6 සිට ළදරුවන්ට ලබා දිය හැකි පෝෂණ සංයෝගයක් වන අතර, කිරි වැරීමෙන් පසු ළදරුවාගේ ආහාරවලට අමතරව දියරමය ආහරයක් ලෙස එකතු කළ හැකිය. එසේ වුවද, මෙය මාස 6 අඩු ළදරුවන්ට මව්කිරි වෙනුවට ආදේශකයක් නොවේ.

NAN 2 HMO ළදරුවාට දිය යුතු මූලික ආහාර සමඟ දිය හැකි පෝෂණීය දියර පානයක් වන අතර ළදරුවන්ගේ නොමේරූ අවයවවලට අවශ්‍ය නියමිත ප්‍රෝටීන් ප්‍රමාණය පමණක් ලබා දෙමින් කායික හා මානසික වර්ධනයට උපකාරී වෙයි.

සාදාගන්නා ආකාරය

NAN HMO 2 Preparation in Sinhala

සාදාගන්නා ආකාරය

අඩංගු ද්‍රව්‍ය

Lactose, Demineralized Whey Powder, High Oleic Sunflower Oil, Skimmed Milk Powder, Coconut Oil, Low Erucic Rapeseed Oil, Sunflower Oil, Minerals (Calcium Citrate, Potassium Chloride, Potassium Citrate, Magnesium Citrate, Sodium Hydrogen Phosphate, Potassium Hydrogen Phosphate, Ferrous Sulfate, Zinc Sulfate, Copper Sulfate, Sodium Citrate, Manganese Sulfate, Potassium Iodide, Sodium Selenate), Soya Lecithin (INS 322i), Fish Oil Rich in DHA, Oligosaccharide, Vegetable Oil Rich in ARA, L-Phenylalanine, Vitamins (Vitamin C, Vitamin E, Nicotinamide, Vitamin B5, Thiamine, Vitamin A , Vitamin B6, Riboflavin, Folic Acid, Vitamin K1, Biotin, Vitamin D3, Vitamin B12), Taurine, Nucleotides, Inositol, L-Histidine, L-Carnitine, Probiotic Culture (Bifidobacterium lactis).

Feeding Table

Feeding Table

විශේෂ සටහන්

අසුරණයේ ඇති මිනුම් හැන්ද පමණක් භාවිතා කරන්න. චක්‍රයේ දක්වා ඇති පිටි ප්‍රමාණයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබා දීමෙන් ඔබේ දරුවාට නියමිත පෝෂණ ගුණය නොලැබී යාමට හෝ සිරුර විජලනය වීමට හේතු විය හැක. වෛද්‍ය උපදෙස් නොමැතිව, නියමිත මාත්‍රාව වෙනස් නොකරන්න.

මෙම වයසේදී ළදරුවාට ලබාදෙන ආහාර වර්ග විවිධාකාරය ( ධාන්‍යමය ආහාර, ළදරු ආහාර). නව ආහාර ළදරුවාට ලබා දීමට පෙර ඔබගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයාගෙන් උපදෙස් ලබාගන්න. ඔබගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයා නව ආහාර හඳුන්වා දුනහොත්, ඔහුගේ උපදෙස් පරිදි කිරි වට්ටෝරුව  ලබාදෙන ප්‍රමාණය අඩු කරන්න.

පෝෂණ සටහන

Nutritional Compass
Daraz
දැන්ම මිලදී ගන්න
Keells
දැන්ම මිලදී ගන්න
KidzCare
දැන්ම මිලදී ගන්න
Glomark
දැන්ම මිලදී ගන්න
Nestle Mart
දැන්ම මිලදී ගන්න
img
දැන්ම මිලදී ගන්න