NANGROW 4 HMO - 350g

Cloud Background
Cloud Background

NANGROW 4 HMO

NANGROW 4 HMO Milk Formula, 3-5 years

NANGROW® 4 HMO වයස අවුරුදු 3-5 අතර දරුවන් සඳහා විශේෂයෙන් සැකසූ කිරි සංයෝගයකි. NANGROW® 4 HMO වල ඔමෙගා 3 සහ 6 සහිත මේද අම්ල වර්ග අන්තර්ගත වේ. මෙහි අඩංගු මෙම සුවිශේෂී මේද අම්ල දරුවාගේ දිගුකාලීන සෞඛ්යයට ඉතාමත් හිතකර වූවකි.  BL ස්වාභාවික ප්රෝබයොටික්වලින් පොහොසත් NANGROW® 4 HMO දරුවාගේ ප්රතිශක්තීකරණයට උපකාරී වේ. NANGROW® 4 HMO වල අඩංගු යකඩ, අත්යවශ් විටමින් සහ ඛනිජ ලවණ වයස අවුරුදු 3-5ත් අතර දරුවන්ගේ සාමාන් වර්ධනයට ඉවහල් වෙයි. NANGROW® 4 HMO යනු නිරෝගිමත් ජීවන රටාවකට අවශ් සමබර ආහාර වේලක කොටසකි.

නිෂ්පාදනයේ සුවිශේෂීතා

img
Omega 3 & 6
Essential Nutrients

පෝෂණ විස්තරය

  • කැල්සියම් දරුවාගේ සාමාන්‍ය වර්ධනයට සහ අස්ථි වර්ධනයට උපකාරී වෙයි
  • විටමින් A සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හා ප්‍රතිශක්තීකරණයට උපකාරී වෙයි
  • විටමින් C සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හා ප්‍රතිශක්තීකරණයට උපකාරී වෙයි
  • විටමින් B5 සිරුරේ ශක්තිය මුදාහැරීමට අවශ්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියට දායක වෙයි
  • විටමින් B12 දරුවාගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වෙයි
  • යකඩ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙයි හා දරුවාගේ බුද්ධි වර්ධනයට උපකාරී වෙයි
  • සින්ක් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙයි

සාදාගන්නා ආකාරය

අඩංගු ද්‍රව්‍ය

Skimmed Milk Powder, Lactose, Low Erucic Rapeseed Oil, Demineralized Whey Powder, High Oleic Sunflower Oil, Sunflower Oil, Minerals (Calcium Citrate, Sodium Citrate, Potassium Citrate, Potassium Chloride, Disodium Hydrogen Phosphate, Magnesium Citrate, Ferrous Sulfate, Zinc Sulfate, Copper Sulfate, Manganese Sulfate, Sodium Selenate), Soya Lecithin (INS 322i), Oligosaccharide, Nature Identical Vanilla Flavour, Vitamins (Vitamin C, Vitamin E, Nicotinamide, Vitamin B5, Thiamine, Vitamin A, Vitamin B6, Riboflavin, Folic Acid, Vitamin K1, Biotin, Vitamin D3, Vitamin B12), Fish Oil Rich in DHA, Vegetable Oil Rich in ARA, Probiotic Culture (Bifidobacterium lactis).

විශේෂ සටහන්

අසුරණයේ ඇති මිනුම් හැන්ද පමණක් භාවිතා කරන්න. චක්‍රයේ දක්වා ඇති පිටි ප්‍රමාණයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබා දීමෙන් ඔබේ දරුවාට නියමිත පෝෂණ ගුණය නොලැබී යාමට හෝ සිරුර විජලනය වීමට හේතු විය හැක. වෛද්‍ය උපදෙස් නොමැතිව, නියමිත මාත්‍රාව වෙනස් නොකරන්න.

පෝෂණ සටහන

Nutritional Compass

ගබඩා කිරීමට උපදෙස්

එක් වරකට එක් කෝප්පයක් පමණක් පිළියෙල කරන්න. දී ඇති උපදෙස් නිවැරදිව පිළිපදිමින් කිරි කෝප්පය ඉක්මනින් දරුවාට පොවන්න. ඉතිරි වූ කිරි කල්තබා නොගෙන ඉවත් කරන්න. දරුවා තනිවම කිරි පානය කිරීමේ දී පිටඋගුරේ යාම් ඇතිවිය හැකිය.

Storage Tips
Daraz
දැන්ම මිලදී ගන්න
Keells
දැන්ම මිලදී ගන්න
KidzCare
දැන්ම මිලදී ගන්න
Glomark
දැන්ම මිලදී ගන්න
Nestle Mart
දැන්ම මිලදී ගන්න
img
දැන්ම මිලදී ගන්න