චරිත රඟ දැක්වීම තුළින් ඉගෙනීම

ඔබේ දරුවා සෙල්ලම් කරන කාලය තුළ චරිත රඟ දැක්වීමේ ක්‍රීඩා සඳහා දිරිමත් කරන්න. විවිධ පුද්ගලයන්ගේ කුසලතා ඔවුන්ට කියා දෙන්න. ඔබව අනුකරණය කිරීමට ඔවුන්ට පවසන්න. නිදසුනක් ලෙස වෛද්‍යවරයා වෙද නලාව භාවිත කරමින් හෘද ස්පන්දනයට සවන්දීම, ගුරුවරයකු පන්තිය පවත්වාගෙන යාම

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.