ළදරු ගීත ගායනා කිරීම

ඔබට වයස අවුරුදු 2දී ඔබේ මව සහ මිත්තණිය ඉගැන්වූ ළදරු ගීතය මතකද? දැන් ඔබට ඔබේම ආදරණීය මතකයන් තුළින් ඔහුට හෝ ඇයට එම ගීත ඉගැන්වීමට කාලයයි. සෑම ගීතයක්ම ගැළපෙන ක්‍රියාවන් හා රඟ දැක්වීම් මඟින් ඉදිරිපත් කිරීමට වග බලා ගන්න. එසේ වූ විට ඔවුන් ඔවුන්ගේ වචන මාලාව පමණක් නොව ඔවුන්ගේ අන්තර් ක්‍රියා කුසලතාවන්ද ගොඩනංවා ගනියි. උදා - රන්වන් පාටයි සමනළයා, මගෙ පොඩි තාරා, කිරි සුදු හාවා සහ අනෙකුත් සියලු ගීත.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.