උපදෙස් පිළිපැදීමට ඉගෙනීම

පියවර 1- ඔබේ පුංචි ගවේෂකයා සමඟ ක්‍රීඩා කරන විට ඔවුන් සමග ‘Simon Says’ වැනි ක්‍රීඩා කරන්න.

පියවර 2- ඔවුන්ට සයිමන් කියනවා ඔයාගෙ අත් උස්සන්න, සයිමන් කියනවා ඔයාගෙ හිසට තට්ටු කරන්න වැනි සරල උපදෙස් ලබා දෙන්න.

පියවර 3 - ඔබත් සහභාගී වන්න වග බලා ගන්න. ඔබව අනුකරණය කිරීමට ඔවුන් කැමති නිසා එක ක්‍රියා ඔවුන් සමග කරන්න. මෙලෙස නිවැරදි ක්‍රියා අදාළ උපදෙස් සමඟ එක කිරීමට හැකි වන පරිදි ඔවුන්ට හැකි වනු ඇත.

පියවර 4 - කුඩා උපදෙස් නිවැරදිව පිළිපදින විට අත්පුඩි ගැසීම, වැළඳ ගැනීම හෝ සිප ගැනීම වැනි ඒවා පිළිගෙන ඔවුන් අගය කරන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.