ටෙඩි බෙයාර්ස්/ බෝනික්කන් ඇන්දවීම

පියවර 1 - ඔබේ දරුවාගේ ටෙඩිබයාර් හෝ බෝනික්කන්ගෙන් එකක් ගන්න. සමහර විට වඩා කැමති එකක් තෝරන්න.
පියවර 2- කුඩා කමිසයක් සමඟ කොට කළිසමක්, තොප්පියක් හෝ ස්කාෆ් වැනි පරණ ඇඳුම්වලින් සැරසීමට ඔබේ දරුවාගෙන් ඉල්ලා සිටින්න.
පියවර 3 - බොත්තම් දැමීමට/ විවෘත කිරීමට, සිපර් ඇදීමට ඔවුන්ට උගන්වන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.