මුලූතැන්ගෙයි මූලික කුසලතා ඉගැන්වීම

පියවර 1 -ගැඹුරු භාජනයක් (භාජනයේ ප්‍රමාණයේ 1/4 හෝ 1/2 ක් පිරවූ භාජනය) වතුරෙන් පුරවන්න.
පියවර 2 - ඔබේ දරුවාට හැන්දක් හෝ පත්තක් ලබා දී කලවම් කරන ආකාරය ඔවුන්ට උගන්වන්න. මුලදී ඔවුන්ට මඟ පෙන්වන්න. පසුව එය හැසිරවීමට ඔවුන්ට ඉඩ දෙන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.