භාජනයක් විවෘත කිරීමට ඉගෙනීම

පියවර 1-පුලුල් ආරක්ෂිත වැස්මක් සහිත භාජනයක් තුළ සෙල්ලම් බඩුවක් තබන්න

පියවර 2- පියන කරකැවීමට හා බඳුන විවෘත කර සෙල්ලම් බඩුව ලබා ගන්නේ කෙසේදැයි ඔබේ දරුවාට පෙන්වන්න. ඔහුට එය තනිවම කිරීමට ඉඩ දෙන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.