බෙදාගැනීමට ඉගෙනීම

ඔබට එකම වයසේ දරුවන් හෝ හෝ ඔබේ දරුවාට සමාන වයසේ මිතුරන් සිටීනම් සෙල්ලම් කරන දිනයන් සංවිධානය කර ළමයින් සමඟ ක්‍රීඩා කිරීමට සහ ඔවුන්ගේ සෙල්ලම් බඩු බෙදා ගැනීමට උනන්දු කරන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.