ප්‍රථම චිත්‍රය ඇඳීම

පියවර 1- ඇලෙන සුලු ටේප් භාවිත කරමින් A4 කඩදාසිය මේසය මත අලවන්න. මෙය කඩදාසි එහා මෙහා යාම වළක්වයි.

පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩි වී උද්යෝගයෙන් කඩදාසි මත ඇඳීම ආරම්භ කරන්න. ඔබේ කුඩා දරුවා ඔබව අනුකරණය කරමින් ඔවුන් විසින්ම ඇඳීම ආරම්භ කරනු ඇති.

පියවර 3 - උද්යෝගය පවත්වාගෙන යාම සඳහා ඔහුට/ ඇයට අලංකාර පාට කූරු/පැන්සල් ලබා දී ඔවුන්ගේ හිතේ ඇති දේ අඳින්නට ඉඩ දෙන්න.

පියවර 4 - එය අවසන් වූ පසු කඩදාසි ගලවා ඔබේ දරුවාගේ පළමු නිර්මාණය සුරැකිව තබා ගත හැකිය. මෙය ආරම්භයක් පමණයි!


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.