චරිත රග දැක්වීමේදී නිර්මාණශීලීත්වය දිරිමත් කිරීම

ඔබේ දරුවාගේ සෙල්ලම් බඩු සඳහා පැරණි ඇඳුම් කිහිපයක් (උදා - පැරණි තොප්පියක්, කමිස ආදිය) සහ හිස් කෑම පෙට්ටි වැනි දේ එක් කරන්න. මෙය ඔවුන්ගේ චරිත රඟ දැක්වීම සඳහා ඇඳුම් ඇඳීමට දිරිගන්වන අතර ඔවුන්ගේ නිර්මාණාත්මක පරිකල්පනය තව දුරටත් ඉහළ නංවනු ඇත.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.