බිල්ඩින් බ්ලොක්ස් සමග වර්ණ ඉගෙනීම

ඔබේ දරුවා සතුව ඇති සියලුම බිල්ඩින් බ්ලොක්ස් රැගෙන විවිධ වර්ණ පෙන්වන්න. එකින් එක හඳුනාගන්න. ඔබේ කුඩා දරුවා එම වර්ණ ඉගෙනගත් පසු නැවත වරක් සියලු කොටස් හඳුනාගෙන නැවත බහාලුම තුළට දමන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.