මගේ පවුල චිත්‍රයට නැඟීම

පියවර 1 -ඔබේ දරුවාට සුදු කඩදාසියෙන් යුත් විශාල පත්‍රිකාවක් ලබා දෙන්න.

පියවර 2- ඔබේ දරුවා පටුවක පහසුවෙන් වාඩිකර තබන්න.

පියවර 3- අවම වශයෙන් හිස,අත්,කකුල්, පතුල, ශරීරය වැනි ශරීර කොටස් 3ක් 5ක් සහිත පවුල සහ මිතුරන් ඇඳීමට ඔබේ දරුවා සෙමින් දිරිගන්වන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.