හැඩතලවලින් කලා නිර්මාණ සහ අත්කම්

පියවර 1 - වර්ණ කඩදාසි ගෙන මත හැඩතල අඳින්න. උදා - චතුරස්‍රයක්, හදවතක්, තාරකාවක්, ත්‍රිකෝණයක් සහ රවුමක් ඉන්පසු ඒවායෙහි මැලියම් තවරන්න. (කෙම්ෆ්ලික්ස් හෝ ගම් ස්ටික්)
පියවර 2 - ඔබේ දරුවා එම හැඩතල පුරා දිළිසෙන කුඩු ඉසිය යුතුය.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.