මැටි සමග සෙල්ලම් කිරීම

පියවර 1- මැටි භාවිතයෙන් සර්පයන් සාදන්න ( මැටි ඇනීමේ සෙල්ලම)
පියවර 2 - පහසුවෙන් හැසිරවිය හැකි කුඩා කතුරක් භාවිත කිරීමෙන් ඔබේ දරුවාට සර්පයන් කැබලි වලට කැපීමට/ වෙන් කිරීමට ඔවුන්ට උගන්වන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.