උද්‍යානයේ සතුට

අවම වශයෙන් සතියකට වරක්වත් ඔබේ දරුවා අසල තිබෙන උද්‍යානයකට ගෙන යාමට කාලය වෙන් කර සෑම ගමනකදීම ඔවුන්ට අලුත් සිත් ඇදගන්නා සුළු ක්‍රියාකාරකමක් උගන්වන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.