ඇගිල්ලෙන් චිත‍්‍ර ඇදීම

පියවර 1- බිත්තියක් හෝ දොරක් වැනි සිරස් මතුපිට කඩදාසි අලවන්න. මේසයකද එසේ කළ හැකිය.

පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩිවී දිය සායම් භාවිත කරමින් ඇඟිල්ලෙන් පින්තාරු කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.