වර්ණ හදුනා ගැනීමට ඉගෙනීම

පියවර 1 - ඇලෙන සුළු ටේප් භාවිත කරමින් ්4 කඩදාසි මේසය මත අලවන්න. මෙය කඩදාසි චලනය වීම වළක්වනු ඇත.

පියවර 2 -ඔබේ දරුවා පුටුවක පහසුවෙන් වාඩි කර මෙම ක්‍රියාකාරකම කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට සනාථ කරගන්න.

පියවර 3 - ඔබේ දරුවා අසල වාඩි වී විවිධ වර්ණවලින් කඩදාසි මත රේඛා අඳින්න. ඉන්පසු ඒවාට ඉහළින් අඳින ලෙස ඔබේ දරුවාගෙන් ඉල්ලා සිටින්න. රේඛාවක් අඳින විට භාවිත කරන වර්ණය පිළිබඳ සඳහන් කරන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.