හැඩතල කපා ගැනීමට ඉගෙනීම

පියවර 1 -චතුරස්‍ර, ත්‍රිකෝණ, රවුම්, වැනි හැඩතල වර්ණ කඩදාසි මත අඳින්න. ඔවුන්ගේ කැපීමේ කුසලතා වැඩි දියුණු වන විට ඔබට වෙනත් වස්තු ඇඳිය හැකියි. උදා - හිරු, තරු, ගස් ආදිය

පියවර 2 -ඔබේ දරුවා සමඟ වාඩි වී හැඩතල කපා ගන්න. කපන ලද වස්තූන් කඩදාසි මත ඇලවීමෙන් ඔවුන්ට ඉන් පින්තූරයක් සාදා ගත හැකියි.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.