ටීක්බෝල/බෝලවලින් විනෝදජනක අභියෝගය

ගෙබිමෙහි ටීක්බෝල හෝ බෝල තබා විනෝදාත්මක අභියෝගයක් සකස් කරන්න. ඉන්පසු ඔබේ දරුවාට හැකි තරම් වේගයෙන් ඒවා එකතු කර ගන්නට කියන්න. එසේම එකතු කළ බෝල අවසානයේදී පෙට්ටියකට හෝ භාජනයකට දමන්නට කියන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.