නිවස වටපිටාවේදී උදව් කිරීමට ඉගෙනීම

ඔබේ දරුවාට නිවස වටපිටාවේ කුඩා වැඩ ලබා දෙන්න. නිදසුනක් වශයෙන් ඔහුගේ/ ඇයගේ අපිරිසිදු ඇඳුම් බඳුනට දැමීම හෝ මේසය සැකසීමට ඔබට උදව් කිරීම හෝ අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.