ට‍්‍රයිසිකලයක් පැදීමට ඉගැන්වීම

ඔබේ දරුවාට ට්‍රයිසිකලයක් ඇත්නම් ඔවුන්ට තමන් විසින්ම එය පදින ආකාරය කියා දෙන්න. ඔහුට/ඇයට ට්‍රයිසිකලයක් නොමැතිනම් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතා වැදගත්ය.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.