කොට්ට සමග ඇවිදීම

පියවර 1- බිම කොට්ට සහ කුෂන්වලින් සිග් - සැග් රටාවට මෘදු මාර්ගයක් සකස් කරන්න.
පියවර 2 - ඔබේ දරුවා සමඟ සෙල්ලම් කරන අතරතුර එම මාර්ගයේ දණගා යාමේ හෝ ඇවිදීමේ (ඔබේ උදව්වෙන්) ක්‍රියාකරකම් සිදු කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.