ඔබේ දරුවාගේ නම උච්චාරණය කරන ආකාරය ඉගැන්වීම

පියවර 1 - ඔබේ දරුවාගේ නමෙහි එක් එක් අකුරු කාඩ්පතක මුද්‍රණය කරන්න. කාඩ්පත් සියල්ල ආකර්ෂණීය වර්ණවලින් යුක්ත විය යුතුය.

පියවර 2- ඔබේ දරුවාගේ නම උච්ඡාරණය කිරීමට පවසන්න.

පියවර 3 - අකුරු මිශ්‍ර කර ඔහු/ඇය ඒවා නිසි පිළිවෙලට තැබීමට උනන්දු කරවන්න


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.