ඇදුම් ඇදීමට ඉගෙනීම

ඔබේ දරුවා නිවසේ ඇඳුම් අඳින විට ඔවුන්ට ඇඳීමට අවශ්‍ය ඇඳුම් තෝරා ගැනීමට ඉඩ දෙන්න. ඊළඟ අවස්ථාවේදී ඔවුන් බොහෝ විට තමන් විසින්ම ඇඳුම් තෝරා ගනු ඇත. බොත්තම් දැමිය යුතු ආකාරය සහ සිපර් භාවිත කරන ආකාරය ඔවුන්ට කියා දෙන්න.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.