කොලාජ් එකක් සෑදීම සඳහා සඟරාවලින් පින්තූර කැපීම

ඔබේ දරුවාට පුවත්පත්,සඟරා සහ ළමා කතුරක් ලබා දී කොලාජ් එකක් සෑදීමට පින්තූර කැපීම සඳහා ඔහු/ඇය දිරිමත් කරන්න. ඔවුන් ආකර්ෂණය කරන ඕනෑම පින්තූරයක් කපාගනු ඇත.

*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.