ක්‍රීඩා දින සහ මැකරෝනි මාල

පියවර 1 - ඔබේ දරුවා සහ ඔවුන්ගේ මිතුරන් වෙනුවෙන් දිනක් ගත කරන්න.

පියවර 2 -තද පැහැ කාඩ්බෝඩ්වලින් හැඩයන් කපා ඒවා සිදුරු කරන්න. ඉන්පසු බට හෝ පැස්ටා ආදී කැබලි කපන්න.

පියවර 3 - සෑම දරුවෙකුටම නූල් කැබැල්ලක් ලබා දී කාඩ්බෝඩ් හැඩතල, පැස්ටා සහ බට කැබලි ගෙන ඔවුන්ගේම මාලයක් සාදා ගන්නැයි ඉල්ලා සිටින්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.