චිත්‍රයක් භාවිතයෙන් ශරීරයේ කොටස් හඳුනා ගැනීම

පියවර 1 -විශාල කඩදාසි කැබැල්ලක මිනිස් සිරුරක් ඇඳ ශරීරයේ කොටස් නම් කිරීම සඳහා ඊතල අඳින්න. උදාහරණයක් ලෙස අත, ඇඟිල්ල,ඇස, නාසය යනාදී වශයෙන්
පියවර 2- ඊතලය මඟින් දක්වා ඇති කොටස් නම් කරනු ලැබූ බවට ඔබේ කුඩා දරුවාගේ නම සඳහන් කර ඊතලවලින් දක්වා ඇති ශරීර කොටස් තුනක නම් ලිවීමට ඔහුට/ඇයට උදව් කරන්න


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.