සතුන් අනුකරණය කිරීම

පියවර 1 - සඟරාවකින්/පුවත්පතකින් සතුන්ගේ පින්තූර කපා තොප්පියකට හෝ බහාලුමකට දමන්න.

පියවර 2 - එකක් තෝරාගෙන සත්වයා රඟදක්වන්න. කැස්බෑවකු ගත්තාද? බිම සෙමෙන් බඩගා යන්න. අශ්වයෙක් තෝරා ගත්තාද? අශ්ව ගමන ආරම්භ කරන්න.

පියවර 3- ඉන්පසු ඔබේ ක්‍රියාව අනුකරණය කිරීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න.


*ක්‍රියාකාරකම් පුරාම දෙමාපියන් තම දරුවන් සමඟ සහභාගී වීය යුතුය.