ඔබේ දරුවාට අභියෝගතා මාලාවක් සකස් කරන්න. එය සංකීර්ණ විය යුතු නැත. මුලදී එම මාලාව වටා ගමන් කිරීමට ඔවුන්ට උදව් කරන්න. ඔවුන් එය පුරුදු වූ පසු ඔවුන්ට තනිව එය හැදෑරීමට ඉඩ දෙන්න. නමුත් සෑම විටම ඔවුන් ගැන විමසිල්ලෙන් ඉන්න.

නිවස තුළදී- නිදසුනක් ලෙස දොර දක්වා බයිසිකලය පැද පසුව මේසය වටා ගොස් ආපසු පැමිණෙන ලෙස ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකියි.
එළිමහනේදී - නිදසුනක් ලෙස ඔබට ගසක් හෝ මල් පෝච්චියක් වටා ගොස් ආපසු පැමිණෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකියි.

මෙය කෑම වෙලාවේදීද කළ හැකියි. ගේ තුළට පැමිණ ඉක්මණින් ආහාර ගෙන බයිසිකලය පිටතට පදවාගෙන යාම. මෙය නැවත නැවත කළ හැකි ක්‍රියාවලියකි.

Image
physical-development-learning
Meta Description
ඔබේ දරුවාට අභියෝගතා මාලාවක් සකස් කරන්න. එය සංකීර්ණ විය යුතු නැත. මුලදී එම මාලාව වටා ගමන් කිරීමට ඔවුන්ට උදව් කරන්න.
Meta Title
බයිසිකල් පැදීමේ අභියෝගය| Growingup Sri Lanka