බැලූන් සමග අනුමාන ක‍්‍රීඩාව

පියවර 1 - විවිධ වර්ණයන්ගෙන් යුත් බැලූන් 5ක් ගන්න.
පියවර 2- පුනීලයක් භාවිත කරමින් එක් එක් බැලූන් වෙනස් ද්‍රව්‍යයන්ගෙන් පුරවන්න. උදා -පිටි, පරිප්පු, සහල්, සීනි, ජලය ආදිය
පියවර 3 - බැලූනයේ වර්ණ විමසමින් ඔබේ දරුවාට ඇතුලේ ඇති දේ මොනවාදැයි අනුමාන කිරීමට දෙන්න

Image
Activities-For-3-Year-Guessing-Game
Meta Description
බැලූන් සමඟ අනුමාන කිරීමේ ක්‍රීඩා කිරීමට දෙමාපියන් දිරිමත් කරන්න. ඔබේ දරුවා පුහුණු කරන්න
Meta Title
බැලූන් සමග අනුමාන ක්‍රීඩාව | Growingup Sri Lanka