පියවර 1 - දර්ශක කාඞ්පතක හෝ වෙනම කඩදාසියක අංක 1 සිට 5 දක්වා අංක ලියන්න. ආකර්ෂණීය කඩදාසි තෝරා ගන්න.

පියවර 2 - දොරක හෝ බිත්තියක කාඩ්පත් අලවා ඔබ ඉල්ලන නිශ්චිත අංකය ඔබ වෙත ගෙන එන ලෙස ඔබේ දරුවාගෙන් ඉල්ලා සිටින්න.

පියවර 3 - ඔහු/ඇය මෙය ප්‍රගුණ කළ විට මේසය මත ඇති පිඟන් ගණන වැනි වස්තූන් ගණන් කර නිවැරදි අංකය සහිත කාඩ්පත් ඔබ වෙත ගෙන්වා ගන්න.

Image
Activity-3-Year-old-Learn-Numbers
Meta Description
සරල ආකාරයකින් අංක 1-5 ඉගෙන ගැනීමට දෙමාපියන් ඔබේ දරුවා පුහුණු කරයි.
Meta Title
සංඛ්‍යා හදුනාගැනීම 1 සිට 5| Growingup Sri Lanka