





















නිශ්චිත මාවතක ගමන් කිරීම
පියවර 1 - විවිධ වර්ණයන්ගෙන් හා දිගෙන් යුතු කඹ 2ක් 3ක් ගෙන බිම විවිධ හැඩයන්ගෙන් එළන්න. නිදසුනක් ලෙස - එකක් සරල රේඛාවක් ලෙස, එකක් වක්රයක් ලෙස තවත් එකක් සිග් සැග් ක්රමයට එළිය හැකිය.
පියවර 2 - ඉන්පසු ඔබේ කුඩා දරුවාට කඹය දිගේ හෝ කඹය අසලින් ඇවිදීමට උදව් කරන්න. ඔවුන් මෙම මූලික ගමන් පථය ගමන් කළ පසු ඔබට එය අභියෝගයක් ලෙස ඉදිරිපත් කර ඔවුන් එය කෙතරම් වේගයකින් කරනු ඇත්දැයි නිරීක්ෂණය කරන්න. එය සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ට බිස්කට් හෝ ටොෆි තෑගි දෙන්න.
බෙදාගන්න
Recommended Articles

චරිත රග දැක්වීම තුලින් ඉගෙනීම
ඔබේ දරුවාගේ සෙල්ලම් බඩු සඳහා පැරණි ඇඳුම් කිහිපයක් (උදා - පැරණි තොප්පියක්, කමිස ආදිය) සහ හිස් කෑම පෙට්ටි වැනි දේ එක් කරන්න. මෙය ඔවුන්ගේ චරිත රඟ දැක්වීම සඳහා ඇඳුම...
Read More
විනෝදජනක ක්රියාකාරකමක් සමග උපදෙස් පිළිපැදීමට ඉගෙනීම
පියවර 1 - පෙර ක්රියාකාරකම්වලදී භාවිත කරන ලද කඹයේ වර්ණ දිග භාවිත කරමින් සරල උපදෙස් සමඟ අත්හදා බැලීම ආරම්භ කරන්න. පියවර 2- ඇවිදීම පමණක් නොව පැනීම, පිමි පැනීම,...
Read More
චරිත රඟ දැක්වීම තුළින් ඉගෙනීම
ඔබේ දරුවා සෙල්ලම් කරන කාලය තුළ චරිත රඟ දැක්වීමේ ක්රීඩා සඳහා දිරිමත් කරන්න. විවිධ පුද්ගලයන්ගේ කුසලතා ඔවුන්ට කියා දෙන්න. ඔබව අනුකරණය කිරීමට ඔවුන්ට පවසන්න. නිදසුන...
Read More