තනිවම ඇඳුම් ඇඳීම

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ඔබේ දරුවා ඉක්මණින් පාසල් ගමන ආරම්භකරන අතර ඔවුන්ට ඇඳුම් ඇඳිය යුතු ආකාරය ඉගෙන ගැනීමට මෙය කදිම වයසකි. ඇඳුම් ඇඳීමට ඔබේ දරුවා දිරිමත් කර ඔවුන්ට උදව් අවශ්‍ය නම් පමණක් ලබා දෙන්න. සිපර් දමන විට ඔවුන් සැළකිලිමත් වන බවට වග බලා ගන්න සහ බොත්තම් තනිව දැමීමට ඉගෙන ගැනීමට ඔවුන් දිරිමත් කරන්න.

Recommended Articles