





















හැඩතල සමග නිර්මාණශීලි වීම
ඔබේ දරුවා විවිධ දේවල් ඇඳීමට/පාට කිරීමට යොමු කිරීම සඳහා ඔබේ දරුවා වෙනුවෙන් වර්ණ ගැන්වීමේ පොත් මිලදීගෙන ඒවා වර්ණ ගැන්වීමට සහ වර්ණ හඳුනාගැනීමට ඔවුන් දිරිමත් කරන්න. ඔබ වෙනුවෙන් පින්තූරයක් ඇඳීමට සහ වර්ණ ගැන්වීමට ඔබේ දරුවා දිරිමත් කළ හැකිය. උදාහරණ ලෙස ‘අපේ ගෙවත්ත’, ‘අපේ පවුල’ යනාදිය ඇඳීමට ඔබට හැකියාව ඇත.
බෙදාගන්න
Recommended Articles

හැඩතල සමඟ නිර්මාණශීලී වීම
පියවර 1 -චතුරස්ර,රවුම්,ත්රිකෝණ වැනි හැඩතල වර්ණ කඩදාසි මත අඳින්න. ඒවා හඳුනා ගැනීමට ඔබේ දරුවාගෙන් ඉල්ලා සිටින්න. පියවර 2 - ඔබේ චිත්රය පිටපත් කිරීමට ඔබේ දරුව...
Read More
චිත්රයක් භාවිතයෙන් ශරීරයේ කොටස් හඳුනා ගැනීම
පියවර 1 -විශාල කඩදාසි කැබැල්ලක මිනිස් සිරුරක් ඇඳ ශරීරයේ කොටස් නම් කිරීම සඳහා ඊතල අඳින්න. උදාහරණයක් ලෙස අත, ඇඟිල්ල,ඇස, නාසය යනාදී වශයෙන් පියවර 2- ඊතලය මඟින් දක්...
Read More
කොලාජ් එකක් සෑදීම සඳහා සඟරාවලින් පින්තූර කැපීම
ඔබේ දරුවාට පුවත්පත්,සඟරා සහ ළමා කතුරක් ලබා දී කොලාජ් එකක් සෑදීමට පින්තූර කැපීම සඳහා ඔහු/ඇය දිරිමත් කරන්න. ඔවුන් ආකර්ෂණය කරන ඕනෑම පින්තූරයක් කපාගනු ඇත.
Read More