CERELAC RED RICE

Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element
Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element

CERELAC RED RICE

CERELAC Red Rice & Milk Infant Cereal, 6 months

නෙස්ලේ CERELAC with Red Rice & Milk, මාස 6න් ඉහළ ළදරුවන් සඳහා යෝග්‍ය වූවක් වන අතර මව්කිරි හෝ වෙනත් පෝෂණ සූත්‍රයක් මඟින් ආවරණය නොවන පෝෂණයක් ලබා දීම සඳහා සකසන ලද්දකි. එසේ වුවද, මේ සමඟ කිරි හෝ මව්කිරි හැකිතරම් කාලයක් ළදරුවාට ලබා දිය යුතුවේ.

නෙස්ලේ CERELAC with Red Rice & Milk, වල කිරි අඩංගු වන නිසා අමතර කිරි එකතු කිරීමක් අවශ්‍ය නොවේ. මාස 6න් ඉහළ ළදරුවන්ට කිරි සහ සීරියල්වලට අමතරව සමබර ආහාර වේලක් සඳහා මස්, මාළු, එළවළු වැනි ආහාර ලබා දීමද සුදුසු වේ.

නෙස්ලේ CERELAC with Red Rice & Milk හැන්දකින් කැවීම වඩාත් යෝග්‍ය වේ. නොඑසේ නම්, ඔබේ වෘත්තීය සෞඛ්‍ය උපදේශකවරයාගේ උපදෙස් අනුව දිනකට වේල් 2-3ක් වයස අනුව ළදරුවාට ලබා දෙන්න.

නිෂ්පාදනයේ සුවිශේෂීතා

growingup
growingup
growingup
growingup

සාදාගන්නා ආකාරය

CERELAC RED RICE Preparation in Sinhala

සාදාගන්නා ආකාරය

අඩංගු ද්‍රව්‍ය

Skimmed Milk Powder (30%), White Rice, Red Rice (23%), Sugar, Mixed Vegetable Oil (Palm Olein, Rapeseed Oil, Coconut Oil, Sunflower Oil), Maltodextrin, Minerals (Calcium Carbonate, Disodium Hydrogen Phosphate, Ferrous Fumarate, Zinc Sulphate, Potassium Iodide), Vitamins (Vitamin C, Vitamin E, Nicotinamide, Pantothenic Acid, Vitamin B1, Vitamin A, Vitamin B6, Vitamin B2, Folic Acid, Vitamin D3, Biotin, Vitamin B12), Fish Oil Powder, Taurine, Nature Identical Vanilla Flavour, Bifidobacterium lactis Culture. May contain Soya & Gluten.

Feeding Table

Feeding Table

විශේෂ සටහන්

ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා සැකසූ ධාන්‍යමය ආහාරවල, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ කෘතිම වර්ණක අඩංගු කර නොමැත.

පෝෂණ සටහන

Nutritional Compass

ගබඩා කිරීමට උපදෙස්

පරිභෝජනය කර ඉතිරි වූ කිරි කල් තබා ගැනීමෙන් වලකින්න. පැකට්ටුව හොඳින් වසා වාතය ඇතුළු නොවන බහාලුමක දමා සිසිල් වියළි ස්ථානයක ගබඩා කර තබන්න. ඇසුරුම විවෘත කළ පසු මාසයක් ඇතුළත හෝ කල් ඉකුත් වීමේ දිනයට පෙර පරිභෝජනයට ගන්න.

Daraz
දැන්ම මිලදී ගන්න
Keells
දැන්ම මිලදී ගන්න
KidzCare
දැන්ම මිලදී ගන්න
Glomark
දැන්ම මිලදී ගන්න
Nestle Mart
දැන්ම මිලදී ගන්න
img
දැන්ම මිලදී ගන්න