NAN 1 HMO – 400g

Cloud Background
Cloud Background

NAN 1 HMO

NAN 1 HMO Starter Infant Formula, 0-6 months

NAN 1 HMO යනු මව්කිරි නොලැබෙන ළදරුවන් සඳහා විශේෂයෙන් සැකසූ පෝෂණ සංයෝගයකි. ළදරුවාගේ කායික හා මානසික වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙන NAN 1 HMO ප්‍රෝටීන් සංයෝග කළ නිෂ්පානයක් වන අතර දරුවන්ගේ නොමේරූ අවයවවලට අවශ්‍ය නියමිත පෝෂණය පමණක් ලබා දෙමින් වර්ධනයට උපකාරී වෙයි.

සාදාගන්නා ආකාරය

NAN HMO 1 Preparation in Sinhala

සාදාගන්නා ආකාරය

අඩංගු ද්‍රව්‍ය

Lactose, Demineralized Whey Powder, High Oleic Sunflower Oil, Skimmed Milk Powder, Coconut Oil, Low Erucic Rapeseed Oil, Sunflower Oil, Minerals (Calcium Citrate, Potassium Chloride, Potassium Citrate, Magnesium Citrate, Sodium Hydrogen Phosphate, Potassium Hydrogen Phosphate, Ferrous Sulfate, Zinc Sulfate, Copper Sulfate, Sodium Citrate, Manganese Sulfate, Potassium Iodide, Sodium Selenate), Soya Lecithin (INS 322i), Fish Oil Rich in DHA, Oligosaccharide, Vegetable Oil Rich in ARA, L-Phenylalanine, Vitamins (Vitamin C, Vitamin E, Nicotinamide, Vitamin B5, Thiamine, Vitamin A , Vitamin B6, Riboflavin, Folic Acid, Vitamin K1, Biotin, Vitamin D3, Vitamin B12), Taurine, Nucleotides, Inositol, L-Histidine, L-Carnitine, Probiotic Culture (Bifidobacterium lactis).

Feeding Table

Feeding Table

විශේෂ සටහන්

අසුරණයේ ඇති මිනුම් හැන්ද පමණක් භාවිතා කරන්න. චක්‍රයේ දක්වා ඇති පිටි ප්‍රමාණයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබා දීමෙන් ඔබේ දරුවාට නියමිත පෝෂණ ගුණය නොලැබී යාමට හෝ සිරුර විජලනය වීමට හේතු විය හැක. වෛද්‍ය උපදෙස් නොමැතිව, නියමිත මාත්‍රාව වෙනස් නොකරන්න.

පෝෂණ සටහන

Nutritional Compass
Daraz
දැන්ම මිලදී ගන්න
Keells
දැන්ම මිලදී ගන්න
KidzCare
දැන්ම මිලදී ගන්න
Glomark
දැන්ම මිලදී ගන්න
Nestle Mart
දැන්ම මිලදී ගන්න
img
දැන්ම මිලදී ගන්න