NANGROW 3 HMO – 350g

Cloud Background
Cloud Background

NANGROW 3 HMO

NANGROW 3 HMO Milk Formula, 1-3 years

NANGROW® 3 HMO යනු වයස අවුරුදු 1-3 අතර දරුවන් සඳහා විශේෂයෙන් සැකසූ කිරි සංයෝගයකි. NANGROW® 3 HMO ප්‍රෝටීන් සංයෝග කළ නිෂ්දනයක් වන අතර දරුවන්ගේ නොමේරූ අවයවවලට අවශ්‍ය නියමිත පෝෂණය පමණක් ලබා දෙමින් වර්ධනයට උපකාරී වෙයි. NANGROW® 3 HMO මේද අම්ල සහ ඔමෙගා 3 සහ 6 වැනි අසංතෘප්ත මේද අම්ල වර්ග අන්තර්ගත වේ. මෙහි අඩංගු මෙම සුවිශේෂී මේද අම්ල දරුවාගේ දිගුකාලීන සෞඛ්‍යයට ඉතාමත් හිතකර වූවකි. ප්‍රෝබයොටික්වලින් පොහොසත් NANGROW® 3 HMO දරුවාට නිරෝගිමත් සෞඛ්‍යයකට මඟ පාදයි. NANGROW® 3 HMO වල අඩංගු යකඩ, අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ වයස අවුරුදු 1-3ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට ඉවහල් වෙයි.

නිෂ්පාදනයේ සුවිශේෂීතා

img
Omega 3 & 6
Essential Nutrients

පෝෂණ විස්තරය

  • කැල්සියම් දරුවාගේ සාමාන්‍ය වර්ධනයට සහ අස්ථි වර්ධනයට උපකාරී වෙයි
  • විටමින් C සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හා ප්‍රතිශක්තීකරණයට උපකාරී වෙයි
  • විටමින් B5 සිරුරේ ශක්තිය මුදාහැරීමට අවශ්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියට දායක වෙයි
  • විටමින් B12 දරුවාගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වෙයි
  • යකඩ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙයි හා දරුවාගේ බුද්ධි වර්ධනයට උපකාරී වෙයි
  • සින්ක් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙයි

සාදාගන්නා ආකාරය

NANGROW Preparation in Sinhala

අඩංගු ද්‍රව්‍ය

Skimmed Milk Powder, Lactose, Low Erucic Rapeseed Oil, Demineralized Whey Powder, High Oleic Sunflower Oil, Sunflower Oil, Minerals (Calcium Citrate, Sodium Citrate, Potassium Citrate, Disodium Hydrogen Phosphate, Magnesium Citrate, Potassium Chloride, Ferrous Sulfate, Zinc Sulfate, Copper Sulfate, Manganese Sulfate, Sodium Selenate), Soya Lecithin (INS 322i), Oligosaccharide, Vitamins (Vitamin C, Vitamin E, Nicotinamide, Vitamin B5, Thiamine, Vitamin A, Vitamin B6, Riboflavin, Folic Acid, Vitamin K1, Biotin, Vitamin D3, Vitamin B12), Fish Oil Rich in DHA, Vegetable Oil Rich in ARA, Probiotic Culture (Bifidobacterium lactis).

විශේෂ සටහන්

අසුරණයේ ඇති මිනුම් හැන්ද පමණක් භාවිතා කරන්න. චක්‍රයේ දක්වා ඇති පිටි ප්‍රමාණයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබා දීමෙන් ඔබේ දරුවාට නියමිත පෝෂණ ගුණය නොලැබී යාමට හෝ සිරුර විජලනය වීමට හේතු විය හැක. වෛද්‍ය උපදෙස් නොමැතිව, නියමිත මාත්‍රාව වෙනස් නොකරන්න.

 

පෝෂණ සටහන

Nutritional Compass

ගබඩා කිරීමට උපදෙස්

එක් වරකට එක් කෝප්පයක් පමණක් පිළියෙල කරන්න. දී ඇති උපදෙස් නිවැරදිව පිළිපදිමින් කිරි කෝප්පය ඉක්මනින් දරුවාට පොවන්න. ඉතිරි වූ කිරි කල්තබා නොගෙන ඉවත් කරන්න. දරුවා තනිවම කිරි පානය කිරීමේ දී පිටඋගුරේ යාම් ඇතිවිය හැකිය.

Storage Tips
Daraz
දැන්ම මිලදී ගන්න
Keells
දැන්ම මිලදී ගන්න
KidzCare
දැන්ම මිලදී ගන්න
Glomark
දැන්ම මිලදී ගන්න
Nestle Mart
දැන්ම මිලදී ගන්න
img
දැන්ම මිලදී ගන්න