Sorry, you need to enable JavaScript to visit this website.

දරුවාගේ පිරිපුන් දිවියකට පෝෂණීය දිරියක්

NangrowHMO යනු මොනවාද?

NANGROW® HMO යනු වයස අවුරුදු 1-5 අතර දරුවන් සඳහාම විශේෂයෙන් සැකසූ කිරි සංයෝගයකි. NANGROW® 3 HMO යනු වයස අවුරුදු 1-3 අතර දරුවන් සඳහා විශේෂයෙන් සැකසූ කිරි සංයෝගයක් වන අතර NANGROW® 4 HMO වයස අවුරුදු 3-5 අතර දරුවන් සඳහා සකසන ලද්දකි.

NANGROW® HMO ප්‍රෝටීන් සංයෝග කළ නිෂ්දනයක් වන අතර දරුවන්ගේ නොමේරූ අවයවවලට අවශ්‍ය නියමිත පෝෂණය පමණක් ලබා දෙමින් වර්ධනයට උපකාරී වෙයි.

Nestlé NANGrow






NANGROW HMO 3

NANGROW 3 HMO – 400g

වැඩි විස්තර
දැන්ම මිලදී ගන්න





NANGROW

NANGROW 3 HMO – 350g

වැඩි විස්තර
දැන්ම මිලදී ගන්න





NANGROW HMO 4

NANGROW 4 HMO – 400g

වැඩි විස්තර
දැන්ම මිලදී ගන්න


ඔබ වෙනුවෙන් අපේ මෙහෙවර

වසර 150ක අත්දැකීම් සමඟ NANGROW® අප ඔබට හඳුන්වා දෙන්නේ ළමා පෝෂණය පිළිබඳ පුරෝගාමී නව දැනුමින් හා විද්‍යාත්මකව තහවුරු කළ පෝෂණ විසඳුම් රැසක එකතුවක් ලෙසයි. දෙමාපියන්ට තම දරුවන්ගේ පෝෂණයත්, සෞඛ්‍යයත් පිළිබඳ නිසි දැනුම ලබා දෙන්නට උපකාර කරමින් අපගේ සේවාවන් (Growingup.lk වැනි) දියත් කරන්නෙමු.

මිහිතලය වෙනුවෙන් අපේ මෙහෙවර

NANGROW helps preserve the planet by having sustainable, fully recyclable packaging. NANGROW® is committed to minimize the social risk of future health issues by supporting a child’s lifelong health.

Nangrow Packing

NangrowHMO තෝරාගත යුත්තේ ඇයි?

  • එය ඔබේ දරුවාගේ වර්ධනයට අවශ්‍ය නිසි පෝෂණය ලබාදීම වෙනුවෙන්ම නිපදවා ඇති නිසා..

  • එහි අඩංගු ස්වභාවිකවම ක්‍රියාකාරී ප්‍රෝබයොටික් කල්චර් (බිෆිඩොබැක්ටීරියම් ලොන්ගම්) දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය තවත් ශක්තිමත් කරන නිසා.

  • මෙහි ප්‍රශස්ත ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුව ඇති බැවින් ඔබේ දරුවාගේ නොමේරූ අවයව වර්ධනය සඳහා නියම ප්‍රෝටීන් ප්‍රමාණය ලබාදෙන අතර අධි වර්ධනයක් සිදු නොවන නිසා.

Nan HMO 3