NANGROW 4 HMO මව්වරුන්ගේ විශ්වාසය දිනා ගැනීමටත්, දරුවන්ගේ ප්‍රියතම තේරීම වීමටත් හේතුව කුමක්ද? අපගේ විශේෂඥයන්ගෙන් අසා දැනගන්න

මාර්ක් – පර්යේෂණ සහ සංවර්ධන අංශ ප්‍රධානී

මම මාර්ක්. මම මේ ආයතනය සමඟ අවුරුදු 25ක් තිස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. මම වෘත්තියෙන් ආහාර ඉංජිනේරුවරයෙක්, පසුව මම ජෛව තාක්ෂණය (Biotechnology) පිළිබඳවත් විශේෂඥ දැනුමත් ලබාගත්තා. අද මම ළදරු සහ පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගේ පෝෂණ සංයෝග පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානියා විදිහට කටයුතු කරනවා.

දරුවන්ට ලබාදෙන මේ පෝෂණ වට්ටෝරු සහ ඒවායේ අඩංගු අමුද්‍රව්‍ය ආරක්ෂිතද, ඒවා දරුවන්ට ගැළපෙනවද කියලා තහවුරු කරගන්න අපි ඉතා පුළුල් විදිහට සායනික පර්යේෂණ (Clinical Research) සිදු කරනවා. දරුවෙකුට පෝෂණ වට්ටෝරුවෙන් ලැබෙන්න ඕන නියමිත ප්‍රතිලාභ ඒ විදිහටම ලැබෙනවාද කියලා අපි නිරන්තරයෙන්ම පරීක්ෂා කරනවා.

අපි දශක ගණනාවක් තිස්සේ මව්කිරි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ සහ ඒවායේ සංයුතිය ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට, අද බොහෝ පෝෂණ නිෂ්පාදනවල දකින්න ලැබෙන 'හියුමන් මිල්ක් ඔලිගොසැකරයිඩ' (HMO) වැනි පෝෂක ගැන අපි පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදු කළා. ඇත්තටම ප්‍රථම වතාවට HMO ළදරු පෝෂණ සංයෝගයකට ඇතුළත් කරන්න අපට වසර 10ක පමණ කාලයක් ගතවුණා.

අපේ එකම අරමුණ වෙන්නේ, නවීනතම විද්‍යාත්මක සොයාගැනීම් සහ අපේ පළපුරුද්ද උපයෝගී කරගෙන, ලෝකයේ ඕනෑම අම්මෙකුට සහ තාත්තෙකුට විශ්වාසයෙන් දිනපතා තමන්ගේ දරුවට ලබා දෙන්න පුළුවන් උසස්ම දෙයක් නිෂ්පාදනය කරන එකයි.