The Journal of Baby Yuhasi Livana Wimalasekara

“Binku” · 19 months · 14 නොවැම්බර් 2026

Chapter 1 · The First Chapter

Today, I want to remember…

ඉපදිලා ගොඩාක් වෙලා යනකම්ම මගේ පැටියා ඇස් ඇරියේ නෑ .ඒත් මුලින්ම රූම් එකට ඇවිත් කිරි බොනකොට අම්මිගේ මූන දිහා හරීම ආදරනීය විදියට හෙමින් හෙමින් එක ඇහැක් ඇරලා බලනකොට මට දැනුන ඒ සතුට .අම්මිට හරියට දැනුනේ මුලු ලෝකේම ලැබුනා වගේ මැනික

— Pamodani Edirisooriya

Personality metres

Naughty metre

Little Angel90Tiny Tornado

Cute metre

Cute100Unfairly Cute

More about Yuhasi Livana Wimalasekara

First word Amma
Favorite toy Black & white squeezing rattle
Favorite color Yellow