බීච් යන්න හරිම ආසයි මගෙ පුතා, බීච් යන්න කතා වුනා. එයා තනියම රෑ හීනෙන් අපිවත් දාලා බීච් ගිය හැටි අමතක කර ගන්න තාමත් අපිට බෑ. — K.B. Harshani Maduwanthi, mom of D.A. Dihel Shenu Gunawardana