Sorry, you need to enable JavaScript to visit this website.
Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element
Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element Fruit Element

විශ්වාසය සපිරි පෝෂණය

Ceregrow යනු මොනවාද?

නෙස්ලේ CEREGROW යනු ළදරුවන් සඳහාම සැකසූ සීරියල් නිෂ්පාදනයක් වන අතර වෙළඳපොළේ ඇති සෙසු නිෂ්පාදන අතරින් යකඩ, කැල්සියම්, විටමින් A සහ C වලින් වැඩිම පොහොසත් සීරියල් වර්ගය ද මෙයයි. ස්වාභාවික අමුද්‍රව්‍යවලින් හා නියම රසයෙන් අනූන CEREGROW ඔබේ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඔබට උපකාරී වෙයි.

Nestlé Ceregrow



ඔබ වෙනුවෙන් අපේ මෙහෙවර

1860 වසරේ සිට ළදරු පෝෂණය පිළිබඳ විශේෂඥ දැනුමින් ප්‍රවිණත්වයට පැමිණි අප ළදරු වයසේ වර්ධනයට වඩාත් සුදුසු පෝෂණ ගුණ සහිත ආහාර නිෂ්පාදන පෙළක් ඔවුන් ඉතා කැමති අයුරින් හඳුන්වා දෙන්නට කටයුතු කළෙමු.

සමාජය වෙනුවෙන් අපගේ මෙහෙවර

විද්‍යානුකූල හා නිවැරදි තොරතුරු මත පදනම් වෙමින් වෘත්තීය සෞඛ්‍යවේදීන් විසින් අනුමත කළ හොඳම නිෂ්පාදන පෙළක් දායාද කළෙමු.

මිහිතලය වෙනුවෙන් අපේ මෙහෙවර

ලොව පුරා ගොවි පවුල් 20,000කට අධික ප්‍රමාණයක් සවිබල ගන්වමින්, ඉහළම ප්‍රමිතියෙන් යුතු ළදරු ආහාර නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම හරහා ඔවුන්ගේ අනාගතය ඔප් නංවන්නට කටයුතු කළෙමු.

Ceregrow තෝරාගත යුත්තේ ඇයි?

  • CEREGROW යනු දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට අවශ්‍ය යකඩ, කැල්සියම්, විටමින් A හා C වලින් සපිරි නිෂ්පාදනයකි.

  • ඔබේ වැඩෙන දරුවාට ස්වාභාවික අමුද්‍රව්‍යවල යහගුණය ලබා දෙයි.

  • දරුවන් වඩාත් ප්‍රිය කරන රසයකින් යුක්තයි.

Why Choose Ceregrow