Sorry, you need to enable JavaScript to visit this website.
Milo bw2021

මොනවද මේ Nestleකියන්නේ?

Ceregrow 1-3

Ceregrow වයස අවුරුදු 1-3 දක්වා දරුවන් සඳහා කිරි සමග තිරිඟු, පැණි හා රට ඉඳි එක්කර නිපදවා ඇති ධාන්‍යමය ආහාරයකි. එය තිරිඟු පිටිවල, පැණිවල හා රටඉඳිවල යහගුණය සපිරුණු ඉතාමත් රසවත් ආහාරයක්.

Ceregrow 1-3 යනු Bifidus BL ප්‍රෝබයොටික් අඩංගු වෙළෙඳපොලේ ඇති එකම ජූනියර් සීරියල් එක වේ. Bifidus BL ප්‍රෝබයොටික් ප්‍රතිශක්තිකරණය වැඩිකරීමට උපකාරී විය හැක. කිරි සමග තිරිඟු, පැණි හා රටඉඳිවලින් අනූන Ceregrow වල යකඩ, සින්ක්, විටමින් ඒ, විටමින් සී හා කැල්සියම් සපිරියි. මෙහි කිසිඳු කල්තබාගැනීමේ ද්‍රව්‍යයක් හෝ කෘතිම වර්ණක අඩංගු කර නැත. එක් වේලක් පිළියෙල කිරීමට - කිරි සමග තිරිඟු,පැණි හා රටඉඳි සහිත Ceregrow ග්‍රෑම් 50ක් ඇල්මැරුණු වතුර මි.ලී. 120කට මිශ්‍ර කරන්න.

MRP 480/=
Buy Now

Ceregrow 3-5

වයස අවුරුදු 3-5 අතර දරුවන් සඳහාම නිපද වූ මෙම ජූනියර් සීරියල් කිරි සමග ධාන්‍ය වර්ග 4ක් සහ පලතුරු වර්ග 5ක් අඩංගුයි. එම ධාන්‍ය වර්ග වන්නේ, තිරිඟු, ඉරිඟු, හාල් සහ ඕට්ස් ය. පලතුරු වර්ග 5ට ඇපල්, දොඩම්, දෙළුම්, බ්ලැක්කරන්ට් හා අඹ අයත් වේ. කිරි සමග ධාන්‍ය වර්ග 4කින් හා පලතුරු වර්ග 5කින් සමන්විත Ceregrow යකඩ හා කැල්සියම්වලින් සරුකර ඇති අතර එහි කිසිදු කල්තබාගැනීමේ ද්‍රව්‍යයක් හෝ කෘතිම වර්ණකයක් අඩංගු නොවේ.

එක් වේලක් පිළිගැන්වීමට - කිරි සමග ධාන්‍ය වර්ග 4කින් හා පලතුරු වර්ග 5කින් යුතු Ceregrow ග්‍රෑම් 50ක් ඇල්මැරුණු වතුර මි.ලී. 130කට මිශ්‍ර කරන්න.

MRP 450/=
Buy Now

ඔබ

තෝරා ගත යුත්තේ ඇයි?

  • ඔබගේ දරුවාට අවශ්‍ය යකඩ, කැල්සියම්, විටමින් ඒ හා විටමින් සී වලින් සරුකර ඇත.
  • ඔබේ වැඩෙන දරුවාට අවශ්‍ය කිරි, පළතුරු, ධාන්‍යවල යහගුණය ලබාදෙයි.
  • විශිෂ්ට රසයකින් සපිරුණු නිසා සෑම දරුවෙක්ම ආසා කරයි.

අඩංගු ද්‍රව්‍ය

  • Wheat Flour (52%)
  • Skimmed Milk Powder (27%)
  • Mixed Vegetable Oil (Palm Olein)
  • Rapeseed Oil
  • Coconut Oil
  • Sunflower Oil
  • Sugar
  • Date Flakes (3%)
  • Honey Powder (2%)
  • Minerals (Calcium Carbonate, Disodium Hydrogen Phosphate, Ferrous Fumarate, Zinc Sulfate, Potassium Iodide)
  • Vitamins (Vitamin C, Vitamin E, Nicotinamide, Pantothenic Acid, Vitamin B1, Vitamin A, Vitamin B6, Vitamin B2, Folic Acid, Vitamin D3, Biotin, Vitamin B12)
  • Fish Oil Powder
  • Taurine
  • Nature Identical Vanilla Flavour
  • Bifidobacterium lactis Culture
  • May Contain Soya

ප්‍රධන පෝෂක හා ඒවායේ වැදගත්කම

වැඩි විස්තර සඳහා ඉහත 3D ඇසුරුම බලන්න
පෝෂක ප්‍රතිලාභ
යකඩ බුද්ධි වර්ධනයට වැදගත් වේ
සින්ක් හා විටමින් ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාකාරීවීමට අත්‍යාවශය වේ.
විටමින් සී යකඩ අවශෝෂණය කරගැනීමේ හැකියාව වැඩි කරයි
කැල්සියම් සාමාන්‍ය වර්ධනයට මෙන්ම අස්ථි වර්ධනයට වැදගත් වේ
බිෆිඩස් බිඑල් ප්‍රෝබයොටික් ළදරුවාගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමට උපකාරි වේ.

ඔබ දැනගත යුතු දේ

  • Milk Solids (29.8%)
  • Wheat Flour (22.8%)
  • Sucrose
  • Wheat Pomegranate Puff (6.3%) (Wheat Flour, Pomegranate Juice Concentrate (1.0%), Maltodextrin, Corn Starch, dl-alpha-Tocopherol INS307c)
  • Oat Flour (6.1%)
  • Rice Flour (5.6%)
  • Soya bean Oil
  • Apple Juice Concentrate (4.2%)
  • Cereal Corn Mix Flakes (Corn Flour (3.7%) Sucrose, Malt Extract, Sodium Chloride, dl-alpha-Tocopherol INS307c)
  • Orange Juice Concentrate (3.1%)
  • Wheat Mango Puff (3.1%) (Wheat Flour, Mango Pulp (0.4%), Mango Powder (0.2%), Maltodextrin, Corn Starch, dl-alpha-Tocopherol INS307c)
  • Wheat Blackcurrant Puff (2.6%) (Wheat Flour, Blackcurrant Juice Concentrate (0.4%) ,Maltodextrin, Corn Starch, dl-alpha-Tocopherol INS307c)
  • Beetroot flakes
  • Minerals (Calcium Carbonate, Electrolytic Iron, Zinc Sulfate, Copper Sulfate)
  • Vitamins (Vitamin C, Nicotinamide, Vitamin E, Vitamin B5, Thiamine, Vitamin B6, Vitamin A, Riboflavin, Folic Acid, Vitamin D2, Biotin)

ප්‍රධන පෝෂක හා ඒවායේ වැදගත්කම

වැඩි විස්තර සඳහා ඉහත 3D ඇසුරුම බලන්න
පෝෂක ප්‍රතිලාභ
යකඩ බුද්ධි වර්ධනයට වැදගත් වේ
කැල්සියම් දරුවාගේ අස්ථිවල සාමාන්‍ය වර්ධනයට උපකාරී වේ

ඔබ දැනගත යුතු දේ

How to prepare? - Preparation Videos

How to prepare the best bowl of CEREGROW for breakfast? Click and watch the preparation videos to know more.