12 වන අවධිය 1-දිනක ඔබේ ආදරණිය දරුවා පුටුව ආධාර කරගෙන නැගිටින්නට උත්සාහ දරාවි.දින කීපයකට පසුව දුර්වලව, සෙමින් නමුත් නිසැකවම ඔබේ දෑතේ ආරක්ෂාවට මැදිව ඔබේ දරුවා එය කරාවි. ඔබේ දරුවා ඇයගේ/ඔහුගේ පළමු පියවර තැබීම ඔබට, දෙමව්පියන් ලෙස සැබවින්ම ආඩම්බරයක් දැනෙන මොහොතක් බව අපට වැටහේ. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ දරුවාගේ වයස මාස 12ක් පමණ වන විට වුනත් එය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකියි.
Romesh Jayasinghe
මනෝ විද්‍යාව යනු මිනිස් හැසිරීම් පිළිබදව අධ්‍යනය වන අතර ළමා මනෝ විද්‍යාව යනු ළදරුවන්ගේ හා දරුවන්ගේ සංවර්ධනය හා හැසිරීම යන දෙකම අධ්‍යනය කරන මනෝ විද්‍යාවේ ව්යවහා...
Read More